Saturday, August 4, 2012

පසුවදන

2012 අගෝස්තු මස 23 වන දින සවස 6.30 සිට මුල්ලේරියා වැව් ඉස්මත්තේදී ගරු අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය මැතිතුමා ඇතුළු 600කට අධික ආරාධිත ප්‍රභූ පිරිසක් සහ 2500කට අධික මහජනතාවගේ සහභාගීත්වයෙන් පැවැත්වෙනු ලැබිණ. මෙම උත්සවයට සුබපතා ගරු ජනාධිපතිතුමන්ගේ ලිඛිත පණිවිඩයක්ද ලබා දී තිබුණ අතර පැය 3කට අධික කාලයක් තිස්සේ පැවති උත්සවය එදා මුල්ලේරියා යුධ ජයග්‍රහණය වත්මන් පරපුරට නැවත නැවතත් පසක් කර දුන්නා කිවහොත් නිවැරදි ය.