tag:blogger.com,1999:blog-36102486325118162692023-11-15T23:46:17.641-08:00මුල්ලේරියා රණබිම විජයග්රහණ සැමරුම 4501562 අගෝස්තු මස 23 වන දින ලොව අතිශයින්ම කෲරතර හා එවකට සිටි දරුණුම හමුදාව වූ පරංගි හමුදාව මුල්ලේරියා වෙල මත සමූලඝාතනය කරමින් අංගම් සටන් කරුවන් පෙරටුකොටගත් සීතාවක රාජසිංහයන්ගේ යුධ ජයග්‍රහණය සිදුවී වසර 450ක් පිරීම නිමිති කොටගෙන උක්ත යුධ භූමියේදීම 2012 අගෝස්තු 23 වන දින සවස 6.30 සිට පැවැත්වීමට නියමිත උත්සවය “මුල්ලේරියා රණබිම විජයග්‍රහණය සැමරුම“යි.Ancient Angamporahttp://www.blogger.com/profile/05969741522781763861noreply@blogger.comBlogger1125tag:blogger.com,1999:blog-3610248632511816269.post-91340527585144200242012-08-04T12:15:00.000-07:002012-08-28T00:07:27.656-07:00පසුවදන

2012 අගෝස්තු මස 23 වන දින සවස 6.30 සිට මුල්ලේරියා වැව් ඉස්මත්තේදී ගරු අමාත්‍ය රන්ජිත් සියඹලාපිටිය මැතිතුමා ඇතුළු 600කට අධික ආරාධිත ප්‍රභූ පිරිසක් සහ 2500කට අධික මහජනතාවගේ සහභාගීත්වයෙන් පැවැත්වෙනු ලැබිණ. මෙම උත්සවයට සුබපතා ගරු ජනාධිපතිතුමන්ගේ ලිඛිත පණිවිඩයක්ද ලබා දී තිබුණ අතර පැය 3කට අධික කාලයක් තිස්සේ පැවති උත්සවය එදා මුල්ලේරියා යුධ ජයග්‍රහණය වත්මන් පරපුරට නැවත නැවතත් පසක් කර දුන්නා කිවහොත් නිවැරදි ය.

<embed flashvars="host=picasaweb.google.com&hl=en_US&feat=flashalbum&RGB=0x000000&feed=https%3A%2F%2Fpicasaweb.google.com%2Fdata%2Ffeed%2Fapi%2Fuser%2F115427541235207810140%2Falbumid%2F5781608658618017585%3Falt%3Drss%26kind%3Dphoto%26hl%3Den_US" height="533" pluginspage="http://www.macromedia.com/go/getflashplayer" src="https://picasaweb.google.com/s/c/bin/slideshow.swf" type="application/x-shockwave-flash" width="800"></embed>

Ancient Angamporahttp://www.blogger.com/profile/05969741522781763861noreply@blogger.com3